Ceylon Spice & Herbs LTD

Welcome to Herbs By Sega

Premium Ayurvedic Herbal Products

Handmade Soaps & Oils

17 Years of Excellence

Worldwide Export

මස්බැද්ද තේ පානය

රු1,290.00

Description

have a good day , sir / mis ge me wenakota sugar level eka kohomada ?
eka tikak mention karanna api guide karannam

සුබ දවසක් වේවා ,
Ceylon Spice & Herbs LTD ඇමතු ඔබට ස්තුතියි ,

✅✅ඔබත් දියවැඩියාවෙන් පෙලනවාද ?

✅මස්බැද්ද ශාකයේ ශාක පත්‍ර වල අඩංගු අම්ලය නිසා හානි වූ insuling ග්‍රන්ථි යථා තත්ත්වයට පත්වෙනවා. ඒකෙන් ඉන්සියුලින් නිෂ්පාදනය සාමාන්‍ය වෙනවා.මෙය ක්‍රමක්ක්‍රමයෙන් insuling ග්‍රන්ථි යථා තත්ත්වයට පත්වෙලා සුව අතට හැරෙනවා

✅ඉතින් ඔයාටත් දියවැඩියාව සම්පූර්ණයෙන් සුව කරගන්න ඕන නම් කරන්න තියෙන එකම එක දෙයයි. Ceylon Spice & Herbs LTD , Herbs By Sega විසින් නිෂ්පාදනය කරන මස් බැද්ද තේ. පානයක් ගෙන්න ගන්න එක විතරයි.

✅✅බාවිතා කිරීමේ උපදස් ,

✅ඔබගේ රුදිරගත සීනි මට්ටම 180 ට වැඩි නම් දිනපතා දෙවරක් ( උදෑසන සහ රාත්ත්‍රියේ ) තේ පැකට්ටුවක් ගෙන උණු ජලය කෝප්පයකට දමා විනාඩි 20 තබා පෙරා පානය කරන්න , ඉන්පසු සති දෙකකින් පමණ ඔබගේ රුදිර මැන බලන්න , 180 සිට ඔබගේ රුදිර මට්ටම අඩු වී ඇත්නම් දිනකට එක වරක් පමණක් භාවිතා කරන්න ,

✅මාස තුනක් පමණ ඔබ මස්බැද්ද තේ පානය කිරීමෙන් පසු ඔබගේ රුදිර සීනි ප්‍රමාණය සාමාන්‍ය අතට හැරෙනු ඇත ,
මෙය පළවෙනියෙන්ම ආරම්භ කරන අවස්ථාවේ ඔබ මේ වෙන විටත් දියවැඩියා බෙහෙත් බොනවානම් එය සමග සතියක් තේ පානය කිරීමෙන් පසු , ඔබගේ දියවැඩියා බෙහෙත් නවතා , දිගටම මස්බැද්ද තේ පානය කරන්න .

✅ 36 Tea bags 🫖 ✨✨
Rs. 1,290/= (Delivery – Rs. 300/=)

ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීමට

💚 නම –
💚 සම්පූර්ණ ලිපිනය –
💚දුරකථන අංක 2ක් –
💚සහ අවශ්‍යය පැකට් ප්‍රමාණය අප වෙත ලබාදෙන්න.

COD පහසුකම් සහිතයි ,

ඔබගේ ඇණවුම ලැබූ පසු අප නිෂ්පාදනය කර , දවස් 3 – 5 ඇතුලත ඔබ ලගට පැමිණේ .

ඔයාට නීරෝගීමත් දිවියක් උදා වේවා!
අපි Ceylon Spice & Herbs LTD , Herbs By Sega

—————————-

package dispatch notice .

අපගේ මස්බැද්ද තේ පානය පළමුවෙන්ම ඇනවුම් කරන ලද පාරිභෝගිකයන්ට භාවිතා කරන ආකාරය පහත පරිදි වේ ,

මස්බැද්ද තේ පානය කිරීමට ප්‍රථම ඔබගේ රුදිර ගත සීනි ප්‍රමාණය මැන බලන්න ,

පළමු සතිය ,

ඔබ දැනටමත් metformin හෝ diamicron පෙති භාවිතා කරන්නේ නම් , පළමු සතිය තුල ඒ ආකාරයෙන්ම ලබාගන්න , ඒ අතරට දිනකට මස්බැද්ද තේ පානය තුන් වරක් ( උදේ , දවල් , රාත්‍රී ) භාවිතා කරන්න, මස්බැද්ද තේ පැකට්ටුවක් ගෙන තද උණු ජලය සහිත අඩු කෝප්පයකට එය දමා විනාඩි 25 ක් පමණ හොදින් වසා තබා පානය කරන්න , ඔබගේ නැති වී ඇති ඉන්සියුලින් නිෂ්පාදනය ක්‍රමයෙන් නැවත නිෂ්පාදනය වෙන්න පටන් ගනීවි , පළමු සතිය අවසානයේ නැවත ඔබගේ රුදිර පරීක්ෂාවක් කර බලන්න , ක්‍රමයෙන් අඩු වී ඇත්නම් , එයින් පෙනේනේ ඔබගේ ශරීරයේ ඉන්සියුලින් නිෂ්පාදනය ක්‍රමයෙන් නැවත නිෂ්පාදනය වෙන්න පටන් අරගෙන ,

දෙවන සතිය ,

පළමු සතියේ ඔබගේ රුදිර ගත සීනි ප්‍රමාණය අඩු වී ඇත්නම්, දෙවන සතිය ඔබ metformin හෝ diamicron පෙති භාවිතය නවතා , දෙවන සතිය තුල දිනකට තුන් වරක් බැගින් මස්බැද්ද තේ පානය ලබාගන්න , දෙවන සතිය අවසානයේ නැවත ඔබගේ රුදිර පරීක්ශාවක් කර බලන විට රුදිර ගත සීනි ප්‍රමාණය සාමාන්‍ය නම් , ඔබගේ ශරීරය ඉන්සියුලින් නිෂ්පාදනය කරමින් පවතී , එසේ ඔබගේ රුදිරගත සීනි ප්‍රමාණය සාමන්යනම් , නැවත කිසිදා metformin හෝ diamicron පෙති භාවිතය අවශ්‍ය නොවන අතර , ඉන්පසු සතියකට දින තුනක් හෝ හතරක් මස්බැද්ද තේ පානයක් බීම ප්‍රමාණවත් වේ .

ඔබ කළ , නොකළ යුතු දේ ,

* අධික සීනි සහ අධික පිශ්ටය අඩංගු ආහාර භාවිත කිරීමෙන් වළකින්න , ( මාස හයක් පමණ වන තෙක් )
* දිනකට විනාඩි 15 ක් හෝ 20 ක් පමණ දහඩිය දමන ආකාරයෙන් ගෙමිදුලේ හෝ ඇවිදින්න
* උදෑසන පුංචි වෙලාවක් අරගෙන හුස්ම ඉහලට ගැනීමේ සහ පහලට දැමීමේ භාවනාවක් කිරීම යෝග්‍යයි ( මනස සැහැල්ලු වීම සදහා )

ඔබට නිදුක් නීරෝගී දිවියක් ප්‍රර්ථනා කරමි ,
ස්තුතියි
Ceylon Spice & Herbs LTD ,
Herbs By Sega

Reviews

There are no reviews yet.

Be the first to review “මස්බැද්ද තේ පානය”

Your email address will not be published. Required fields are marked *